ඔබ හා මෙමා අතිනත් අරන් අපගේ ලොවේ තනිවූ එදා
ඔබ මා දෙපා දෑතින් බදා සිපගත් එදා සිහිවෙනවා
භවයෙන් භවේ මෙලෙසින් බැඳී
අප ආ ගමන් අමතක වුවත්
ඔබගෙයි මගෙයි හද මන්දිරෙන්
නැග ආ ස්වරේ එක්වූ දිනේ සිහිවෙනවා
ඔබ මා දෙනෙත් ම ඔබේ දෙනෙත්
එක්වි වෙලී සෙනෙහස සෙවූ
ඒ සොඳුරු දා සිහි වෙනවා
ටී.එම්. ජයරත්න
නෙදර්ලන්ත රසකතා (පැරසිටමෝල්)
-
මම නෙදර්ලන්තයට සංක්රමණය වෙච්ච මුල් දවස් වල නෙදර්ලන්ත භාෂාව (ලන්දේසි
භාෂාව) ගැන මේලෝක දැනීමක් තිබුණෙ නැහැ. ඒ විතරක් නෙමෙයි, සමහර දේවල් වලදි
ලංකාවට වඩා ම...
3 months ago
1 comments:
මම ආසම ගීතයක්.
Post a Comment