ඔබයි රම්‍ය සඳ කිරණ ඝන අන්ධකාරේ
ඔබයි සෞම්‍ය තරු එළිය ගිම්හාන කාලේ
සදානන්ද කරවූ ඔබේ මධුර රාවෙන්
පිපී ආමි අරවින්දයක් සේ තඩාගේ
උදාවූ සුපෙම් දම් මුසුන් වී රුඳේවා
මගේ පුංචි ලෝකේ තැවුල් දුක් නොවේවා
නන්දා මාලිනී
කැනඩා
-
මේ දවස්වල ඉන්නෙ කැනඩාවෙ. NPP එකට ඡන්දෙ දාලා රට දාලා ගියා කියල නේද හිතුවෙ?
නෑ නෑ ආයෙ ලංකාවට එනව. පොත් ප්‍රදර්ශනේට යන්නත් එපැයි. ඉස්සර මට ඇත්තටම
උවමනාවක් තිබ...
5 weeks ago







0 comments:
Post a Comment