ආවඩා ආයුබෝ වේවා

ලැබුවාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද,
සතුට රජයන, සාමය උදාවන නව වසරක් වේවා...!!!
එකසිය විස්සට දෙසිය විස්සක් ආවඩා ආයුබෝ වේවා.
වෙන කොහෙවත් යන්නේ මොකටෙයි ආයුබොවං...???
අලුත් අවුරුද්දේ එන්නකෝ, අපේ දිහාවේ...
අරුමයක්මැයි.... ඒ වගත් මෙසේම෴
Arumaya web Group

3 comments:

Anonymous said...

සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

Manushan said...

ඔබටත් ලැබුවාවු නව වසර කිරියෙන් පැනියෙන් ඉතිරේවා

Narada said...

එසේම වේවා මචන්!

Post a Comment