ඔහු ලගට කිට්ටුවූ මැකලම් මෙසේ විමසීය.
(මැකලම්) - ඔහේ මොකද ඔය පාරට කන තියාගෙන බිම දිගාවෙලා ඉන්නේ
(ආදිවාසියා) - දැන් මෙතනින් රතුපාට නිසාන් කාර් එකක් පැයට කිලෝමීටර් 70 ක වේගයෙන් ගියා.
කාරෙක එලවන් ගියේ කාන්තාවක්. පිටිපස්සේ සිට් එකේ බල්ලෙකුත් ඉන්නවා.
(මැකලම්) - මොනවා හරි පුදුමයි...!!! ඔහේ ඔය විස්තර කියන්නේ පාරට කන තියාගෙන ඉඳලද..??
(ආදිවාසියා) - නෑ ඕයි ඒ කාරෙක දැන් මාව හප්පගෙන ගියා.......***
0 comments:
Post a Comment