ඔන්න එකෝමත් එක දවසක මං ගියා අන්තර්ජාලෙට. ගිහිල්ලා රටේ ලෝකෙ සිද්ද වෙන්නෙ මොනවද කියලා හොය හොය ඉන්නකොට මට හමුවුනා අපේ රටේ ආරක්ෂක වෙබ් අඩවිය. ඉතින් ඒකේ එක තැනක මං දැක්කා..........
ඉතින් මමත් සිංහල ගත්තා
ඊට පස්සේ....????
ඉතින් ඊට පස්සේ තමයි මේ සේරම වෙනස් උනේ...
මාව අරගෙන අන්තර්ජාලය පියෑඹුවා සිංහල ලෝකෙකට.... <<<<<තමන්ගේ මව් බාසාවෙන් ආරංචි දැනගන්න එක හොඳයි නොවැ.>>>>> මොකටද නොදන්න දෙමළෙට ගිහින් වරිගේ නහගන්නේ...!!!
අරුමයක්මැයි.... ඒ වගත් මෙසේම෴ Arumaya web Group

0 comments:
Post a Comment