
මෙයා ගොඩාක් අහිංසක සතෙක්.
මට මෙයා ගැන එකපාරටම ලියන්න හිතුනේ අපේ සමාජයේ ඉන්න සමහරුන්ටත් මෙයාට කියන නම කියන නිසා.
ඒ ඉතින් අහිංසක කම නිසා නම් නෙමෙයි.
අපේ සමාජයේ සමහරු වටේටම වැඳලා තමුන්ගේ වැඩ කර ගන්නා කලාවක් පුරුඳු වෙලා තියෙන නිසා.
තවත් සමහරු ලොකු ලොකු අයියලගේ වන්දිභට්ටයො වෙලා.
අනේ මන්දා ඉතිං.
ඕකෙන් මේකෙන් වෙන්නේ අපේ අසරන වන්දාට තියෙන තැනත් නැති වෙන එකද මන්දා
1 comments:
මං දැකලා තියන වන්දෝ හරි පුංචියිනේ..!
Post a Comment