"බෝධීන් වහන්සේ
පැරැණි බෝ පත් එකිනෙක හෙළත් මළුවට,
උතුම් යැයි පූජනීය යැයි
සිය මහලු පත් කිසිවක් තබා නො ගෙන ම෴"
පැරැණි බෝ පත් එකිනෙක හෙළත් මළුවට,
උතුම් යැයි පූජනීය යැයි
සිය මහලු පත් කිසිවක් තබා නො ගෙන ම෴"
සියල් සිත් නිවී පහන් වේවා,
ලොව අවිදු අදුර දුරැ වේවා.
2600 වැනි සම්බුද්ධත්ව ජයන්තියට,
අපි අද සිටම පිළිවෙතින් පෙලගැසෙමු.
Admin - අරුමය බ්ලොග් සටහන෴