කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායනයේ පූර්ණ අනුග්‍රහය යටතේ පවත්වනු ලබන සිංහල බ්ලොග්කරණ තරගාවලියට අරුමය කණ්ඩායමද එක්වන බව සියලු හුදී ජනයන් වෙත දැනුම් දෙමු.
වෙනසක් | A change
-
සෑහෙන කාලයක් තිස්සෙ මේකේ මොනවත් නොලියා හිටියෙ ඒකට අවශ්‍ය කාලය හොයාගන්න එක
හරි අමාරු දෙයක් නිසා.. ඒ වගේම, අවුරුදු 15කටත් කලින් පටන්ගත්ත මේ ලිවීමේ
විනෝදාංශය ...
3 days ago
0 comments:
Post a Comment