වෙසක් උත්සවය ඉවර උනා... හරි චාමෙට,
ඒත් විශාල සෙනගක් කොළඹට ඇදිලා ආවා කූඩු බලන්න.
ඒ අතරෙ චූටිම චූටි පැංචො පැංචියොත් හිටියා.
කූඩු බලනවා, දන්සැල් වලින් කනවා.
හැබැයි අපරාදෙ කියන්න බෑ මෙදා පාර නං දන්සැල් වැහි වැහැලා.
දුප්පත්තුයි පොහොසත්තුයි එකට එක මේසෙ ඉදන් දන්සැල් බත් කනකොට වෙසක් සිරි වෑහෙනවා.
අනේ බුදුහාමුදුරැවනේ හැමදාම වෙසක් තියෙනවනං හොදයි
2023 මොකද වුනේ?
-
2024ත් වුනා. දැන්නං වයසට ගිහින් කියලමයි හිතෙන්නේ. වයසට යනකොට, වෙනත් වයසට
ගියපු අයගෙ ට්‍රැක දැකල බලවෙලා ඉන්නෙ මටත් එහෙම වෙයි කියලා. අන්තිමට ලියපු දවස
බැලුව...
3 months ago
0 comments:
Post a Comment