සුබ වෙසගක් වේවා සැමට...

"බෝධීන් වහන්සේ
පැරැණි බෝ පත්
එකිනෙක හෙළත් මළුවට,
උතුම් යැයි පූජනීය යැයි
සිය මහලු පත්
කිසිවක් තබා නො ගෙන ම
"


සියල් සිත් නිවී පහන් වේවා,
ලොව අවිදු අදුර දුරැ වේවා.

2600 වැනි සම්බුද්ධත්ව ජයන්තියට,
අපි අද සිටම පිළිවෙතින් පෙලගැසෙමු
.
Admin -
අරුමය බ්ලොග් සටහන

0 comments:

Post a Comment